දින කීපයකින් Instant cash out කරන RAN BUX සහ CHEAPBUX සම්බන්දව - Internet Money 0

EmoneyPTC | 9:33 AM |

කලින් ලිපියකින් හදුන්වලා දුන්න අලුත් සයිට් දෙකක් තමා RAN BUX  සහ CHEAPBUX කියන්නේ. මේ සයිට් දෙකම පලවෙනි  කැෂ් අවුට් එක No Minimum to Payout යටතේ දෙන්නේ. මේ නිසා දවසින් උනත් cash out  කරන්න පුළුවන්. ඒ වගේම Instant cash out එකක් ලැබෙන්නේ. මේ ගැන යලිත් ලියන්න හිතුවේ  මතක් කරන්න දෙයක් තියන නිසයි.  ‍ඒ තමා මේ සයිට් වල cash out කරද්දි $1 ට වඩා අඩුවෙනුත් පුළුවන් වුණාට ඒවා දාන්න වෙන්නේ Paypal වලට තමා. එහෙම නැත්නම් $1 ක් වන තුරැ ඉදලා Alertpay වල්ට දාන්න පුළුවන්. අලුත් සයිට් එකක් ලැබුණම කොහොමත් අපි බලන්නේ ඉක්මනින් සල්ලි ගන්නනේ. ඉතින් ඔයාලට එහෙම හදිස්සිනම් Paypal එකට දාලා බලන්න. ටික වෙලාවකින් ඔයාගේ Paypal මේල් එක හරි Paypal ගිණුම හරි චෙක් කරලා බැලුවොත් දකිනන් පුළුවන් සල්ලි ඇවිද්ද කියලා.

දන්න අය දන්නවා ඇතිනේ Paypal වල ලංකාවට තියන ගැටළුව. Paypal එකේ සල්ලි අතට ගැනීමේ ක්‍රමය ටිකක් දිගයි. ඒ වුණත් ඔයාලා කැමති ඇතිනේ eBay එකෙන් බඩු ගන්න. ඉතින් ඒ හින්දා Paypal එකේ සල්ලි ටිකක් එකතු කරාට කමක් නෑ. හැබැයි එහෙම Paypal එකට දානවනම් ඔයාලා UK වලට හදපු Paypal එකක් පාවිච්චි කරන්න. මොකද UK Paypal එකකින් වෙරිපfයි නොකර ගෙවීම් කිරීමේ හැකියාව තියනවා. මම මේ ටික කීවේ Paypal එකට සල්ලි දාලා ඒකට කරගන්න දෙයක් නැති වුනොත් අපරාදේනේ. 

තව දෙයක් කියන්න තියනවා ඒ තමා මම කලින් දාපු ලිපිය බලපු කීප දෙනෙක් මේ සයිට් වල රෙජිස්ටර් වෙලා තිබුණා. එයාලට බොහොම ස්තුතියි. සමහර විට එයාලා  Instant cash out එක කරාද දන්නෙත් නැ. මේ මම කිවුව ටික ගැනත් හිතන්න. වැඩේ හොද නරකත් බෙදාගන්න මේ පැත්තේ ඇවිත් ගියාට තමක් නෑ. තව දෙයක් තමා ඔයාලා පලවෙනි   cash out එක කරා නම් ඔයාලගේ Payment proof  එක සයිට් එකේ Forun එකට දාන්න. මොකද එයාලා දෙවනි  cash out එක කරන්නේ අපි මේක දැම්මාමයි. එහෙනම් ජය වේවා... 

මේ සයිට් වල රෙජිස්ටර් වෙලා නැති අයත් පහල තියන බැනර් වලින් ගිහින් රෙජිස්ටර් වෙලා  Instant cash out එකක් ගන්න ට්‍රයි කරන්න



 





0 Responses So Far: