අලුත් දැණුම බෙදාහදා ගන්නට එකතු වන්න කෂිතිජය සමග 0

EmoneyPTC | 8:00 AM |

කෙලවරක් හොයන්න බැරි අන්තර්ජාලයේ කෙලවරක් නැති ක්ෂිතිජය තමයි මේ අදින් පටන් ගන්න හදන්නේ. කෙලවරක් නැති ක්ෂිතිජය වගේම කෙලවරක් නැතිව අලුත් අලුත් දැණුම සහ තොරතුරැ ලබා දෙන්න තමා මම මේ බ්ලොගයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරට පරිගණක තාක්ෂණය, ඉලෙක්ට්‍රොණික්ස්, අලුත් මෘදුකාංග සහ උපකරණ, ඉන්ටර්නෙට් මනි සහ eBay භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම ආදී ක්ෂේත්‍ර සහ තවත් බොහෝ දැ කතා කිරිමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ඔබෙන් ලැබෙන දිරිය මෙම බ්ලොගයේ ඉදිරි වැඩකටයුතු සදහා විශාල ශක්තියක් බව කිව යුතුම වෙනවා...... ඉතින් ඉදිරියේදී තොරතුරැ බෙදා හදා ගන්න මේ බ්ලොගයත් සමග එකතු වෙන්න කියලා ආරාධනය කරනවා.............

0 Responses So Far: