දින කීපයකින් Instant cash out කරන RAN BUX සහ CHEAPBUX සම්බන්දව - Internet Money 0

EmoneyPTC | 9:33 AM |

කලින් ලිපියකින් හදුන්වලා දුන්න අලුත් සයිට් දෙකක් තමා RAN BUX  සහ CHEAPBUX කියන්නේ. මේ සයිට් දෙකම පලවෙනි  කැෂ් අවුට් එක No Minimum to Payout යටතේ දෙන්නේ. මේ නිසා දවසින් උනත් cash out  කරන්න පුළුවන්. ඒ වගේම Instant cash out එකක් ලැබෙන්නේ. මේ ගැන යලිත් ලියන්න හිතුවේ  මතක් කරන්න දෙයක් තියන නිසයි.  ‍ඒ තමා මේ සයිට් වල cash out කරද්දි $1 ට වඩා අඩුවෙනුත් පුළුවන් වුණාට ඒවා දාන්න වෙන්නේ Paypal වලට තමා. එහෙම නැත්නම් $1 ක් වන තුරැ ඉදලා Alertpay වල්ට දාන්න පුළුවන්. අලුත් සයිට් එකක් ලැබුණම කොහොමත් අපි බලන්නේ ඉක්මනින් සල්ලි ගන්නනේ. ඉතින් ඔයාලට එහෙම හදිස්සිනම් Paypal එකට දාලා බලන්න. ටික වෙලාවකින් ඔයාගේ Paypal මේල් එක හරි Paypal ගිණුම හරි චෙක් කරලා බැලුවොත් දකිනන් පුළුවන් සල්ලි ඇවිද්ද කියලා.

දන්න අය දන්නවා ඇතිනේ Paypal වල ලංකාවට තියන ගැටළුව. Paypal එකේ සල්ලි අතට ගැනීමේ ක්‍රමය ටිකක් දිගයි. ඒ වුණත් ඔයාලා කැමති ඇතිනේ eBay එකෙන් බඩු ගන්න. ඉතින් ඒ හින්දා Paypal එකේ සල්ලි ටිකක් එකතු කරාට කමක් නෑ. හැබැයි එහෙම Paypal එකට දානවනම් ඔයාලා UK වලට හදපු Paypal එකක් පාවිච්චි කරන්න. මොකද UK Paypal එකකින් වෙරිපfයි නොකර ගෙවීම් කිරීමේ හැකියාව තියනවා. මම මේ ටික කීවේ Paypal එකට සල්ලි දාලා ඒකට කරගන්න දෙයක් නැති වුනොත් අපරාදේනේ. 

තව දෙයක් කියන්න තියනවා ඒ තමා මම කලින් දාපු ලිපිය බලපු කීප දෙනෙක් මේ සයිට් වල රෙජිස්ටර් වෙලා තිබුණා. එයාලට බොහොම ස්තුතියි. සමහර විට එයාලා  Instant cash out එක කරාද දන්නෙත් නැ. මේ මම කිවුව ටික ගැනත් හිතන්න. වැඩේ හොද නරකත් බෙදාගන්න මේ පැත්තේ ඇවිත් ගියාට තමක් නෑ. තව දෙයක් තමා ඔයාලා පලවෙනි   cash out එක කරා නම් ඔයාලගේ Payment proof  එක සයිට් එකේ Forun එකට දාන්න. මොකද එයාලා දෙවනි  cash out එක කරන්නේ අපි මේක දැම්මාමයි. එහෙනම් ජය වේවා... 

මේ සයිට් වල රෙජිස්ටර් වෙලා නැති අයත් පහල තියන බැනර් වලින් ගිහින් රෙජිස්ටර් වෙලා  Instant cash out එකක් ගන්න ට්‍රයි කරන්න



 





Instant cash out කරන්න තවත් අළුත් BUX site එකක්- Internet Money 0

EmoneyPTC | 6:11 AM |

ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයන්න බලන් ඉන්න  අයට තවත් අළුත් සයිට් එකක් කියන්නයි මේ යන්නේ. බලන්න මේ සයිට් එක ඔයාලට හම්බෙලා තියනවද කියලා.


කලින් පෝස්ට් එකෙත්  මේ සයිට් එකේ බැනර් එකත් මම දාලා ඇති. මේකත් Instant cash out කරන සයිට් එකක්. ඒ වගේම දවසකින් දෙකකින් ඔයාලට පලවෙනි cash out කරගන්න පුළුවන්. හැබැයි තව දෙයක් ඔයාලා මතක තියාගන්න ඕන Alert pay වලට cash out කරනවනම් $1 ක් වෙනකම් ඉන්න වෙනවා. මම නම් Paypal තමා  cash out කරේ. eBay එකත් එක්ක ගනුදෙනු කරන නිසා මට ඒක ගැටළුවක් නැ. නමුත් ඔයාලට මේ මුදල් අතට ගන්න අවශ්‍ය නම් $1 වෙනකම් ඉදලා Alert pay එකට ගන්න. පහල තියෙන්නේ Payment proof එක. බොහොම පුංචි ගානක් නමුත් ෂුවර්..


මේ තියෙන්නේ  මුදල් ලබා ගැනිමට සුදුසු , දැනට ඔබට දෙන සයිට් ටික.







මගේ පලවෙනි onbux cash out එක $3.94....- Internet Money 0

EmoneyPTC | 1:23 AM |


ඔන්න මම මගේ පලවෙනි onbux cash out එක ගත්තා. පහල දාලා තියනවා ඒකේ paymen proof එක. $3.94 ක් මට ලැබුණා Alert pay එකට. කෑෂ් අවුට් කරපු සැනින් Alert pay එකට සල්ලි ආවා. ඔයාලත් කැමති ඇතිනේ ඩොලර් වලින් ගනුදෙනු කරන්න. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක. පහල තියන සියළුම සයිට් සල්ලි ලබා දෙන ආයතන. ඒ සයිට් වල රෙජිස්ටර් වෙලා ඇඩ් බලන්න පටන් ගන්න.


දැනට මා විසින් මුදල් ලබා ගැනීම සදහා ඔබට ලබා දෙන හොදම සයිට් ටික තමා මේ තියෙන්නේ. මේ සයිට් වල තාමත් රෙජිස්ටර් වෙලා නැත්නම් මේ බැනර් උඩ ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න.







යමු ඊලග පෝසට් එකට

Internet Money සොයන අයට Instant cash out කරන්න අළුත් BUX site එකක් 0

EmoneyPTC | 1:04 AM |

ඔන්න යාළුවනේ මම පළමු වතාවට ඉන්ටර්නෙට් එකෙ  click කරලා සල්ලි ගත්තා. සල්ලි cash out කරපු දවසෙම මගේ paypal එකට සල්ලි ඇවිත් තිබුණා. හැබැයි Alertpay එකට ගන්නවනම් $ 1 ක් එකතු කරන්න වෙනවා (සල්ලි අතට ගන්න ඕන නම් paypal එකට සල්ලි දාන්න එපා. ඒකට Alertpay පාවිච්චි කරන්න. එහෙම මම කීවේ අළුතෙන් මේ වැඩේ පටන් ගන්න කෙනෙක් ඉන්නවනම් දැනගන්නයි.ඉදිරියේදි මේ සම්බන්ධයෙන් paypal Alertpay ගිණුම් සෑදීම සහ අනෙක් මුලික දැණුම අළුත් සාමාජිකයන්ට මේ බ්ලොග් එක මගින් ලබා දෙන්න සූදානම්. මම මෙහෙම කීවේ කලින් මේ ගැන හරියට නොදැන මම හොද කට්ටක් කලා තියන හින්දයි. ඔයාලා මේ බ්ලොග් එක එක්ක හිටියොත් එහෙම වෙන් නැ. සාර්ථකව බොහෝ දෙනෙක් සල්ලි හොයන සහ මම විසින් cash out කරගත් වෙබ් අඩවි විතරයි මම ඔයාලට දෙන්නේ.) වල් පල් නැතිව මම කියන්නම්කෝ හා හාපුරා කියලා මගේ cash out එක ලැබුණ site එක.


මේ තියෙන්නේ මම සල්ලි ගත්තවෙබ් අඩවිය. මෙයාලා Instant Cash out  කරනවා. මම නම් paypal එකට තමා ගත්තේ. මහ ලොකු ගානක් නෙමේ. බලන්නකෝ Payment Proof  එක.

මේ සයිට් එකේ පලමු වරට   cash out  කරන කෙනෙකුට $01 අවම මුදලක් cash out  කරන්න පුළුවන්.  Instant cash out  එකක් හින්දා පහුවදාම බලාගන්න පුළුවන් cash out වෙලාද කියලත්.

ඔයාලා සමහර විට දැනටමත් ඉන්ටර්නෙට් වලින් සල්ලි හොයන කෙනෙක් නම් මේ බැනර් එක   click කරලා රෙජිස්ටර් වෙලා ඇඩ් බලලා ඉක්මනින්ම cash out එකක් දා ගන්නකෝ අළුත් කෙනෙක් නම් එයාටත් පුළුවන් වැඩේ පටන් ගන්න. ඇඩ් බලන අතරේ අපි paypal Alertpay ගිණුම් සෑදීම සහ අනෙක් මුලික දැණුම ඊ ලග පෝස්ට් එකෙන් කියලා දෙන්නම්.
මීට අමතරව බොහෝ දෙනෙක් සල්ලි හොයන හොදම සයිට් ටික තමා පහලතියෙන්නේ. අළුතින් එකතු වෙන අය මේ සයිට් වලත් රෙජිසටර් වෙලා සලලි හොයන්න පටන් ගන්න. මේ සයිට් වල රෙජසටර් වෙලා නැති අනිත් අයටත් වැඩේ පටන් ගන්න පුළුවන්.









මම දන්න කියන බොහෝ දෙනෙක් මේ සයිට් වලින් සල්ලි ගන්නවා. මේ සයිට් වල මගේ Payment Proof  ටික දවසකින් දාන්න පුළුවන් වෙයි. මම කලින්ම Rent එකට Referrals ගන්න ගිහින් Cash out කරන්න කල්ගියා. ඔයාලා දැන්ම Rented Referrals ගන්න යන්න එපා. යාළුවෝ ටිකක් එකතු කරගෙන Direct Referrals හදාගන්න.(අළුත් අයට Referrals ගැන වෙනම පෝස්ට් එකකින් කියන්නම්) එහෙම වුණොත් කම්මැලි නැතුව දිගටම ඔයාලට වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙනම් ඊලග පෝස්ට් වලින් අපි Internet Money ගැන ඉගෙන ගමු.

කොහොමද Ads Click කරලා සල්ලි හොයන්නේ ? අලුත් සාමාජිකයින්ට - Internet Money -1 0

EmoneyPTC | 11:39 PM |

මොකක්ද මේ Internet Money කියන්නේ.

Internet Money විදිහට අපිට හදුනගන්න ගොඩක් දේවල් තියනවා. කෙටියෙන් කීවොත් Internet  හරහා අපි මුදල් ඉපයීම මෙලෙස හදුන්වන්න පුළුවන්. Internet තුල මුදල් ඉපයීම් කරන්න ක්‍රම ගනනාවක් තියෙනවා. Paid to click, Article Marketing,  Email Marketing , Google Adwords,  Google Adsense  වැනි ක්‍රම කිපයක් හදුන්වන්න පුළුවන්. මේ අතරින් සරලම සහ පහසුම ඒ වගේම අවම දැණුමකින් කරන්න පුළුවන් එක තමා Ads click කරන  Paid to click ක්‍රමය.


Paid to click ක්‍රමයේදී සිදුවන්නේ කුමක්ද.?


මෙහිදී අප කරන්නේ අපි ලියාපදිංචි වන වෙබ් අඩවි වලින් අපට බලන්න දෙන වෙළද දැන්වීම් නරඹන එකයි. ඒ සදහා ඔවුන් අපට සල්ලි ගෙවනවා. ඒක සිදුවෙන්නේ මෙහෙමයි. විවිද වෙබ් අඩවි වලින් ලබාගන්නා දැන්වීම් මොවුන්ගේ අඩවියේ පල කර  ඔවුන්ගෙන් සලලි ගන්නවා. අපි ඒ දැන්වීම් නැරඹීමෙන් මොවුන් ලබා ගත් මුදලින් ඉතාම පුංචි ප්‍රමාණයක් අපට ලබා දෙනවා. අපට ලබා දෙන මුදල් ප්‍රමාණය එක් එක් වෙබ් අඩවියෙන් අඩවියට වෙනස් වෙනවා.මේ විදිහට අපි ටික දවසක් දැන්වීම් නැරඹිමෙන් පසු එම අඩවියේ අප නමින් ඇති ගිණුම තුල එකතු වෙනවා. මෙවැනි ගිණුම් තුල කෙතරම් මුදල් තිබුණත් එවාගෙන් අපට ප්‍රයෝජන ගන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ..?   

සයිට් වල දැන්වීම් නැරඹීමෙන් එකතු වෙන සල්ලි වලට මොකද කරන්නේ.?
ඒ සදහා අපි අන්තර්ජාලය තුල වෙනත් ගිණුම් පවත්වාගෙන යන්න ඕන. ‍ඒ තමා Alertpay, Paypal වැනි ගිණුම්. මේ ගිණුම් තුලට අපි එකතු කරගත් මුදල් දැමීම තුලින් තමා අපට ඒ මුදල් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ. මෙම ගිණුම් තුලට මුදල් ගැනීම සදහා නිෂ්චිත මදල් ප්‍රමාණයක් ඔබ දැන්වීම් නරඹන සයිට් වල එකතු කරන්න වෙනවා. $0.01 සිට අඩවියෙන් අඩවියට වෙනස් වෙනවා. සමහර සයිට් වල එක දවසකින් පුළුවන් වුණත් සමහර සයිට් වලින් මාසයක් වගේ කාලයක් යන්නත් පුළුවන්.

Alertpay, Paypal  ගිණුම් වලට මුදල් ගැනීමෙන් පසු?

මේ ගිණුම් තුලට මුදල් ගැනීමෙන් පසු තිසිදු බිය වීමක් අවශ්‍ය වෙන්නේ නෑ. ලංකාවේ නම් දැනට  Paypal  ගිණුම තුල මුදල් ලංකාවට ගෙන්නන්න බැරි ගැටළුවක් තියනවා. නමුත් මේ ගිණුමේ ඇති මුදල් වලින්  eBay වැනි ගෙවීම් කරලා භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියනවා. Alertpay  ගිණුමේ ඇති මුදල් $ 20 ක් වුණාම ඔබට චෙක් පතක් මගින් ගෙන්වා ගන්න පුළුවන්.

Ads click කරන  Paid to click ක්‍රමය සදහා අවශ්‍ය කරන්නේ මොනවාද?


01. සාමාන්‍ය පරිගණකයක් 
02. Internet සම්බන්ධතාවයක් ( ඔබ පමණක් පාවිච්චි කරන හෝ වෙනත් අයකු මෙම කාර්යය සදහා මෙම සම්බනධතාවය පාවිච්චි නොකරන එකක්)
03. සාමාන්‍ය පරිගණක දැණුම
                            මෙම අවශ්‍යතා ඔබ තුල ඇති නම් අපට වැඩේ පටන් ගන්න පුළුවන්.


අනෙක් කාරනය තමා Internet Money  කියන එක CD සහ Class වලින් සල්ලි වලට ඉගෙන ගන්න තියනවනේ. එයාලා කියන විදිහට නම් මේක ගෙදර නිකන් ඉදන් සල්ලි හොයන්න පුළුවන් වැඩක් විදිහිට. ඇත්තටම මේකෙන් නිකන් ඉදලානම් සල්ලි හොයන්න බෑ.  නමුත් මහන්සි නොවි දවසේ පහසු වෙලාවක පැය කීපයක් වැය කරලා නිදහසේ කරගෙන යන්න පුළුවන් අමතර ආදායමක් ලැබෙන විදිහට. 
මේක ඔබේ සම්පූර්ණ ආදායම් මාර්ගය කරගන්න ඕන නම් වැඩි සයිට් ප්‍රමාණයක වැඩි කාලයක් වැය කරන්න වෙනවා. නමුත් මගේ අදහස නම් මේක අමතර ආදායමක් කරගෙන තමන්ගේ හැකියාවට මුල්තැන දෙන ජොබ් එකක් කරන එක හොදයි කියලයි...


 එහෙනම් ඊ ලග පෝස්ට් එකට යමු..........

අලුත් දැණුම බෙදාහදා ගන්නට එකතු වන්න කෂිතිජය සමග 0

EmoneyPTC | 8:00 AM |

කෙලවරක් හොයන්න බැරි අන්තර්ජාලයේ කෙලවරක් නැති ක්ෂිතිජය තමයි මේ අදින් පටන් ගන්න හදන්නේ. කෙලවරක් නැති ක්ෂිතිජය වගේම කෙලවරක් නැතිව අලුත් අලුත් දැණුම සහ තොරතුරැ ලබා දෙන්න තමා මම මේ බ්ලොගයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරට පරිගණක තාක්ෂණය, ඉලෙක්ට්‍රොණික්ස්, අලුත් මෘදුකාංග සහ උපකරණ, ඉන්ටර්නෙට් මනි සහ eBay භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම ආදී ක්ෂේත්‍ර සහ තවත් බොහෝ දැ කතා කිරිමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ඔබෙන් ලැබෙන දිරිය මෙම බ්ලොගයේ ඉදිරි වැඩකටයුතු සදහා විශාල ශක්තියක් බව කිව යුතුම වෙනවා...... ඉතින් ඉදිරියේදී තොරතුරැ බෙදා හදා ගන්න මේ බ්ලොගයත් සමග එකතු වෙන්න කියලා ආරාධනය කරනවා.............